තවත් ශ්‍රීලනිප සංවිධායකයෙක් ඉල්ලා අස්වෙයි - ඔහු ජානක වක්කුඹුරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායකවරයා තම ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායකවරයා තම ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබෙනවා.

අද පැවති ශ්‍රීලනිප මධ්‍ය සංවිධාන රැස්වීමේදී වක්කුඹුර මන්ත්‍රීවරයා සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ගෙන ආ යෝජනාවක් ස්ථීරවීමෙන් පසු හෙතෙම මෙම තීරණය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුරය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 139721644261616769

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item