මහින්ද අමරවීරගේ ප්‍රකාශය හෝමාගම ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයෝ හෙළ දකිති (VIDEO)
පසුගියදා ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අම...

https://www.sathhanda.com/2016/08/bandula-homagama.html
බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පසුගියදා හෝමාගම නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔවුන් මෙලෙස තම විරෝධය පළ කර සිටියේය.
එහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, නීතීඥ ජනක වැලිවත්ත කියාසිටියේ මහින්ද අමරවීර ප්‍රකාශ කරන පරිදි බන්දුල ගුණවර්ධන ශ්‍රීලනිපයේ සිටි දූර්වල සංවිධායකයෙක් නොවන බවත් ඔහු එම ධූරයේ සිටි කාලය තුළ පක්ෂය වෙනුවෙන් කැප වී සේවය කළ බවත් 2010 මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලංකාවේ වැඩිම ඡන්ද ගෙන ආ තැනැත්තා වන්නේ ද ඔහු බවත්ය.
වීඩියෝව පහතින්.
Related