තවත් ශ්‍රීලනිප සංවිධායකයෙක් ඉල්ලා අස්වෙයි - ඔහු ජානක වක්කුඹුරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායකවරයා තම ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත...

https://www.sathhanda.com/2016/08/janaka-wakkumbura.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායකවරයා තම ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබෙනවා.
අද පැවති ශ්‍රීලනිප මධ්‍ය සංවිධාන රැස්වීමේදී වක්කුඹුර මන්ත්‍රීවරයා සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ගෙන ආ යෝජනාවක් ස්ථීරවීමෙන් පසු හෙතෙම මෙම තීරණය දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුරය.

Related