මාතර ඩලස් ගෙන් හිස් වූ තනතුර ලක්ෂ්මන් යාපාට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායක ලෙස කටයුතු කල ඩලස් අහප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට මුදල් රාජ්‍ය අමාත්‍ය ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායක ලෙස කටයුතු කල ඩලස් අහප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත් කර තිබෙනවා. අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් එම පත්වීම් ලිපිය පිළිගන්වා තිබෙනවා.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සමයෙහිද මාතර දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4991417282502805224

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item