මාතර ඩලස් ගෙන් හිස් වූ තනතුර ලක්ෂ්මන් යාපාට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායක ලෙස කටයුතු කල ඩලස් අහප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට මුදල් රාජ්‍ය අමාත්‍ය ...

https://www.sathhanda.com/2016/08/laxaman-yapa.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායක ලෙස කටයුතු කල ඩලස්
අහප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට මුදල් රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත් කර තිබෙනවා. අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ
දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් එම පත්වීම් ලිපිය පිළිගන්වා
තිබෙනවා.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සමයෙහිද මාතර දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළා.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සමයෙහිද මාතර දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළා.
Related