මව්ලානා ගුණ සමරුවට මහින්දගේ ප්‍රධානත්වයෙන්

කුමන ආණ්ඩුවක් යටතේ වුවද අලවි මව්ලානා මහතා වැඩ කරන ජනතාව වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ විරෝධතාවල යෙදුණු බව මහින්ද රාජපක්ෂ මහතා අද (22) අලෙවි මව...

කුමන ආණ්ඩුවක් යටතේ වුවද අලවි මව්ලානා මහතා වැඩ කරන ජනතාව වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ විරෝධතාවල යෙදුණු බව මහින්ද රාජපක්ෂ මහතා අද (22) අලෙවි මවුලානා ගුණානුස්මරණයට එක්වෙමින් කීවේය.

ආණ්ඩුකාර ධූරය දරමින් පවා වැඩකරන ජනතාව වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ විරෝධතාවල නිරතවූ මව්ලානා මහතාගේ නමින් ලිප්ටන් වට රවුම නම් කිරීම ඉතා සුදුසු බව ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

මේ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකු පැමිණ සිටිනු දක්නට ලැබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6924130779207865898

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item