රටේ ප්‍රශ්න විසඳන්න සල්ලි ඕනෑ. දැන් තියෙන්නේ රාජපක්ෂ ණය විතරයි - රනිල් වික්‍රමසිංහ
ඉදිරියට යන්න හිතන අයගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් මෙරට තරුණ තරුණියන්ට, දරුවන්ට හොඳ අනාගතයක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන ලෙස...

https://www.sathhanda.com/2016/08/ranil_23.html
‘අපි පොඩි රටක් අපේ ජනගහනය මිලියන 20යි. අපේ රටේ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට සල්ලි තියෙන්න ඕන. ජනතාවට සල්ලි තියෙන්න ඕන. අපිට දැන් තියෙන්නේ රාජපක්ෂ රෙජීමයේ ණය විතරයි‘ යැයි ද අගමැති කීවේය.
Related