දැඩි ඇප කොන්දේසි මත නාමල් ඇතුළු තිදෙනා නිදහස්

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාමල් රාජපක්ෂ  ඇතුළු තිදෙනා ඇප මත නිදහස් වී තිබේ. පොලිස් මූල්‍ය අපර...

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාමල් රාජපක්ෂ  ඇතුළු තිදෙනා ඇප මත නිදහස් වී තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නාමල් රාජපක්ෂ මහතා අද (22)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී රු.ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා රු.ලක්ෂ 100 බැගින්වු ශරීර ඇප 4ක් මත සැකකරුවන් මුදාහැරීමට කොළඹ අතිරේක ම‍හේස්ත්‍රාත් නිශාන්ත පීරිස්  විසින් නියෝග කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6870034121926546677

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item