නාමල් උසාවියට ගෙන එයි (PHOTOS)
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ නිත්‍යා සේනානි සම...

https://www.sathhanda.com/2016/08/namal-rajapaksa_22.html
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ නිත්‍යා සේනානි සමරනායක මහත්මිය මීට සුළු මොහොතකට පෙර අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
එන්ආර් කන්සල්ටන් සමාගමේ හා ගවර්ස් කෝපරේෂන් සමාගමේ හිමිකරු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා එම සමාගම දෙකේ අධ්‍යක්ෂවරියක බව කියන නිත්‍යා සේනානි සමරනායක එම සමාගම හරහා මුදල් විශුද්ධිකරණය කලැයි කියන සිද්ධියට අදාලව චෝදනා ලැබ පසුගිය 16වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Related