දැඩි ඇප කොන්දේසි මත නාමල් ඇතුළු තිදෙනා නිදහස්
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනා ඇප මත නිදහස් වී තිබේ. පොලිස් මූල්‍ය අපර...

https://www.sathhanda.com/2016/08/namal.html
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනා ඇප මත නිදහස් වී තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නාමල් රාජපක්ෂ මහතා අද (22)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී රු.ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා රු.ලක්ෂ 100 බැගින්වු ශරීර ඇප 4ක් මත සැකකරුවන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් විසින් නියෝග කර තිබේ.
Related