රවිගෙන් අරුම පුදුම යහපාලන පවුල් ගැහිල්ලක්

පෞද්ගලික මුදල් ඇපයක් මත, තීරු බදු නොගෙවන ලද භාණ්ඩ රඳවා තබන රජයේ ගුදමක් මුදල් අමාත්‍ය රවී කරුණානායක  විසින් තම බිරඳට හා දියණියට ලබා දී ඇත...

පෞද්ගලික මුදල් ඇපයක් මත, තීරු බදු නොගෙවන ලද භාණ්ඩ රඳවා තබන රජයේ ගුදමක් මුදල් අමාත්‍ය රවී කරුණානායක  විසින් තම බිරඳට හා දියණියට ලබා දී ඇති බව දූෂණ විරෝධ හඬ සංවිධානයේ කැඳවුම් කරු වසන්ත සමරසිංහ  පවසයි.

මෙලෙස පෞද්ගලික මුදල් අපකරයක් මත රජයේ ගුදමක් ලබාගෙන ඇත්තේ ඉතාහාසයේ පළමු වරට බවත් පෞද්ගලිකව ලබා ගත හැක්කේ පෞද්ගලික ගුදමක් බවත් මෙලෙස රජයේ ගුදමක් ලබා ගැනීම නීති විරෝධී බවත් වසන්ත සමරසිංහ  පවසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7193450231786938742

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item