ආසියානු රදගුරු සමුළුවට රජයෙන් රු මිලියන 10ක්

එළැඹෙන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු රදගුරු සමුළුව වෙනුවෙන් රජය මගින් රු.මිලියන 10ක මුදලක් අද (29දා) අගරදගුරු අත...

එළැඹෙන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු රදගුරු සමුළුව වෙනුවෙන් රජය මගින් රු.මිලියන 10ක මුදලක් අද (29දා) අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පරිත්‍යාග කර තිබේ.

අගරදගුරු නිල නිවසේදී මෙම පරිත්‍යාගය සිදුකිරීමේ අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානි ආගමික කටයුතු සහ ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග යන මහත්වරුන් සහභාගී වී ඇත.

නොවැම්බර් මස 28 දා සිට දෙසැම්බර් මස 04 දා දක්වා මීගමුවේදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා කලාපය නියෝජනය කරමින් රදගුරුවරුන් 150කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4230703647102518443

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item