ශ්‍රීලනිපයෙන් ඉවත් කරන අය අලුත් පක්‍ෂයක්‌ හැදීම සාධාරණයි - මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉවත් කරන පිරිස්‌ එකතු වී නව දේශපාලන පක්‍ෂයක්‌ හෝ බලවේගයක්‌ ගොඩනැඟීම ඉතා සාධාරණ බවත් එහි කිසිදු වරදක්‌ තමන් න...

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉවත් කරන පිරිස්‌ එකතු වී නව දේශපාලන පක්‍ෂයක්‌ හෝ බලවේගයක්‌ ගොඩනැඟීම ඉතා සාධාරණ බවත් එහි කිසිදු වරදක්‌ තමන් නොදකින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

වෙනත් දේශපාලන බලවේගයක්‌ ගොඩනැඟීමේ කටයුත්තේදී ඔවුන් වත්මන් ජනාධිපතිවරයා ආදර්ශයට ගෙන ක්‍රියාකරනු ඇතැයි ද හෙතෙම කීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඔය විදිහට එළවන්න ගියොත් මම විතරක්‌ ඉඳලා වැඩක්‌ නැහැ කියලයි මම හිතන්නේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සමුළුව පවත්වන මොහොතේ මා සිටින්නේ මැලේසියාවෙයි. එහේ සමුළුවකට සහභාගි වීමට මට ඇරයුම් ලැබී තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 809157445158481970

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item