වැන් රිය සුසානයක් වී එකම පවුලේ සිවු දෙනෙක් එකම තැන

මාරාවිල තුඩුවාවේ සිට පළෛාන්නරුවට යමින් සිටි පිසක් රැගත් වෑන් රියක් ගලේවෙල යටිගල ප්‍රදේශයේදී බස් රියක හැපී එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් තවත...

මාරාවිල තුඩුවාවේ සිට පළෛාන්නරුවට යමින් සිටි පිසක් රැගත් වෑන් රියක් ගලේවෙල යටිගල ප්‍රදේශයේදී බස් රියක හැපී එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකල බව පොලිසිය කියයි.

වයස අවුරුදු හතරක පිරිමි ළමයෙකුද අනතුරින් මියගිය බව කියති.

ජායාරූප කාංචන කුමාර ආරියදාස




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4704051282656469098

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item