සින්දු අස්සේ අසැබි වචන කී ගායකයා ගැන ප්‍රවීණ ගායකයින්ගෙන් පැමිණිල්ලක්

ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී රැප් ගායකයකු අසභ්‍ය වචන ප්‍රකාශ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ...

ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී රැප් ගායකයකු අසභ්‍ය වචන ප්‍රකාශ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් සහ ලේකම් ජානක වික්‍රමසිංහ කළ පැමිණිල්ලක් අනුව කොහුවල පොලිසිය ඊයේ (06) අදාළ ගායකයාගෙන් ප්‍රශ්න කළේය.

පැයකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

අසැබි වචන සහිත වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වැඩි කතාබහකට ලක් වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3049314803753296844

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item