ජනාධිපති නැවතී සිටි හෝටලයේ කලබැගෑනියක්

71 වන එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතී සිටි නිවුයෝක් නුවර ලොවර්ස් රීජන්සි හෝටලයේ පසුගිය 20...

71 වන එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතී සිටි නිවුයෝක් නුවර ලොවර්ස් රීජන්සි හෝටලයේ පසුගිය 20 දා මහා කලබැගෑනියක් ඇති වී තිබිණි. මේ කලබැගෑනියට හේතු වූයේ එක්වරම හෝටලයේ අනතුරු හගවන සංඥා නාද වීමය.

මේ සංඥා නාද වීමත් සමග මුලු හෝටලයම දැඩි ලෙස කලබල විය.ආරක්ෂක අංශ ශබ්ද වාහිනී මගින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය.මේ සමග තෙවරක්ම පිට පිට අනතුරු සංඥා නාද වුණු අතර හෝටලයේ දෙවැනි මහලේ ගින්නක් නැගෙන ලකුණු පහළ කරමින් දුමක් මතුවෙමින් තිබිණි.

ඒ වනවටත් ජනධිපතිවරයා සිටියේ හෝටලයේ 10 මහලේය. කෙසේ වෙතත් පැය භාගයක් යනවිට තත්වය යථා තත්වයට පත්කළ බව වාර්තා විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7789326840426612560

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item