මේක දෙමල ජනයාගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනක් (PHOTOS)

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස පවත්වන විරෝධතා දකුණේ සිංහල බෞද්ධ ජනතාව වරදවා වටහා නොගත යුතු බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. ...

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස පවත්වන විරෝධතා දකුණේ සිංහල බෞද්ධ ජනතාව වරදවා වටහා නොගත යුතු බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසනවා.

තම අයිතිවාසිකම් වෙනුවෙන් දෙමළ ජනතාව හඬ නැගීම සිංහල විරෝධයක් නොවන බවයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

යාපනයේ අද පැවති ‘‘එළුග තමිල්’’ හෙවත් ‘‘දෙමළ ජනතාවනි නැගිටිවු’’ යන තේමාව ඔස්සේ සංවිධාන කර තිබූ විරෝධතාවට එක්වෙමින් සී. වී. විග්නේෂ්වරන් මේ බව කියා සිටියා.

මෙම විරෝධතාවයේ අරමුණ රට තුළ භීෂණයක් මවා පෙන්වා දෙමළ ජනතාවගේ අරමුණු මුදුන්පත් කර ගැනීමට උත්සහ දැරීමක් නොවන බව ද සී. වී. විග්නේෂ්වරන් මෙහි දී ප‍්‍රකාශ කළා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. සිංහලයිනි෴මේ සුලු ජාතියේ අවශ්‍යතා ගැන හිතන්නැ෴පවූ නේ

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 284758462363815320

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item