සටන් පාඨවලින් රට ගොඩනැගිය නොහැකියි

සටන් පාඨවලින් රට ගොඩනැගිය නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට ගොඩනැගීම සඳහා නවීකරණයට යොමු...



සටන් පාඨවලින් රට ගොඩනැගිය නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට ගොඩනැගීම සඳහා නවීකරණයට යොමුවිය යුතු බවයි.

හෝමාගම ප්‍රදේශයේ පැවති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ගුණසැමරුම් උත්සවයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මේ බව ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2101429367352429408

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item