ශ්‍රීලනිපය එජාපයේ බලපෑම්වලට ලක්වෙලා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කොටස්කරුවෙකු වුවද එක්සත් ජාතික පක්ෂයේ දැඩි බලපෑම්වලට මුහුණදීමට සිදුව ඇති බව හිටපු අමාත්‍ය පියසේන ...

https://www.sathhanda.com/2016/09/blog-post_692.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කොටස්කරුවෙකු වුවද එක්සත් ජාතික පක්ෂයේ දැඩි බලපෑම්වලට මුහුණදීමට සිදුව ඇති බව හිටපු අමාත්‍ය පියසේන ගමගේ පවසයි.
හිනිඳුම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයට සම්පූර්ණ බලය ලැබුණේ නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට දරුණු තත්ත්වයකට මුහුණදීමට සිදුවිය හැකිව තිබූ බවයි.
මේ අතර මෙරට සිදුවූ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට ප්‍රමුඛතාව ලබාදීම සාධාරණ පටිපාටියක් අනුව සිදුනොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එහි මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට කළුතර, සණස ශාලාවේ පැවති සම්මන්ත්‍රණයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
Related