මේ ඇස් බැන්දුමක්
වැට් බදු සංශෝධන යළිත් ගෙන ඒමෙන් සිදුකර ඇත්තේ ඇස් බැන්දුමක් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම බද...

https://www.sathhanda.com/2016/09/blog-post_225.html
වැට් බදු සංශෝධන යළිත් ගෙන ඒමෙන් සිදුකර ඇත්තේ ඇස් බැන්දුමක් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම බද්ද පෙර පැවති මට්ටමින් පවත්වාගෙන යා යුතු බවයි.
සිතුල්පව්ව රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.
Related