ස්වාධීන රුපවාහිනියේ "වැඩිහිටියන්ට පමණයි" පෙන්වීම ස්ථීරයි - මෙ සතියේ සිට පෙන්නන්න අලුතෙන් වෙළඳ දැන්වීම දමයි

ස්වාධීන රූපවාහිනී සේවය විසින් ඉරිදා රාත‍්‍රියේ විකාශණය කරන්නට නියමිතව තිබූ නමුත් ගිය සතියේ විකාශණය නොකල වැඩිහිටියන්ට පමණක් වන වැඩසටහන ම...


ස්වාධීන රූපවාහිනී සේවය විසින් ඉරිදා රාත‍්‍රියේ විකාශණය කරන්නට නියමිතව තිබූ නමුත් ගිය සතියේ විකාශණය නොකල වැඩිහිටියන්ට පමණක් වන වැඩසටහන මේ සතියේ විකාශණය කරවන බවට පුවත්පත් දැන්වීම් පල කරමින් තිබේ.

දරැවන් නිදි කර එන්නැයි ගිය සතියේ පුවත් පත් දැන්වීම් පල කලද අද පුවත්පත්වල දැන්වීම් දමා ඇත්තේ ‘ලමා මනසට ගෝචර නොවන’ විශේෂණය සමගිනි.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ ප‍්‍රසිද්ධියේ මීට විරෝධය පල කර ඇත.

ස්වාධීන රූපවාහිනිය පාලනය වන්නේ අගමැතිවරයා යටතේ අමාත්‍යාංශයෙන් වන අතර ස්වාධීන රූපවාහිනියේ වත්මන් සභාපති සමන් ආතාවුද හෙට්ටි අගමැතිවරයාගේ ලේකම්වරයෙකුද වෙයි.

කෙසේ නමුත් මෙය වැඩිහියන්ට පමණයි යනුවෙන් මුලදී හැදින්වුයේ එහි ඇති ලිංගික ජවනිකා නිසයා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3735727082685341181

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item