කුරුණෑගල රණවිරු ස්මාරකය අසල සත්‍යග්‍රහයක්

ගලවා ඉවත් කර තිබෙන කුරුණෑගල රණවිරු ස්මාරකය ඉතා ඉක්මනින් ඉදිකර දෙන ලෙස රජයට බල කරමින් කුරුණෑගල දිස්ත්‍රික් රණවිරු පවුල්වල සාමාජිකයෝ අද(5) ...

ගලවා ඉවත් කර තිබෙන කුරුණෑගල රණවිරු ස්මාරකය ඉතා ඉක්මනින් ඉදිකර දෙන ලෙස රජයට බල කරමින් කුරුණෑගල දිස්ත්‍රික් රණවිරු පවුල්වල සාමාජිකයෝ අද(5) සත්‍යග්‍රහයක නිරත වූහ.

කුරුණෑගල බෞද්ධාලෝක පරිවේණාධිපති ගල්නෑවේ ධම්මරතන හිමියෝ ඇතුළු භික්ෂුන් පිරිසක් එම ස්ථානයට වැඩම කොට සෙත් පිරිත් සජ්ඣායනය කර අනුශාසනාවක් කළහ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1155576660952688120

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item