අධිකරණ තීන්දුවලට, විනිසුරුවන්ට දැඩි බලපෑම් වෙනවා

අධිකරණයේ තීන්දු තීරණ හා එහි විනිසුරුවන්ට දැඩි පලබෑම් එල්ල කරමින් අද සමහර මාධ්‍ය ආයතන කටයුතු කරන බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය පවස...

අධිකරණයේ තීන්දු තීරණ හා එහි විනිසුරුවන්ට දැඩි පලබෑම් එල්ල කරමින් අද සමහර මාධ්‍ය ආයතන කටයුතු කරන බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය පවසයි.

මෙම ද්වේශ සහගත වාර්තාකරනයන් හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑම් එල්ල කරමින් ඇති බවද ඔහු කියා සිටී.


ලංකාඊනිව්ස් නමැති එජාපයට සම්බන්ද වෙබ් පුවත් අඩවිය දිගින් දිගටම අධිකරණය සහ එහි විනිසුරන් හට ඉතාමත් පහත් නිනිදා සහගත අකාරයේ මද ව්‍යාපාරයක් ගෙන යන අතර යහපාලනය වෙනුවෙන් කතා කර ඊනියා යහපලනවාදීන්ද ඒ සම්බන්දයෙන් නෑසුන් කන් ඇතිව සිටී.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4331324338688318336

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item