මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් රන්ජන් රාමනායක යකාආවේස වේ. කැමරාවට පහර දෙයි, මාධ්‍යවේදියා භීතියෙන් නිරුත්තර වේ
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ නිල නවසේ මාධ්‍ය හමුවක් පැවැත්වින....

https://www.sathhanda.com/2016/09/blog-post_457.html
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ නිල නවසේ මාධ්‍ය හමුවක් පැවැත්වින.
එහිදී මාධ්‍යවේදියෙකු හා නියෝජ්‍ය ඇමතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
සිදුවීම පටිගත කරමින් සිටි කැමරාකරුවෙකුගේ කැමරාවටද නියෝජ්‍ය ඇමතිවරයා එහිදී පහර දුන්නේය.
මාධ්‍ය සාකච්ඡා අතරතුර මාධ්‍යවේදියෙක් විසින් මියගිය ලසන්ත වික්‍රමතුංග ගේ සිරුර ගොඩ ගැනීම සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම නිසා ඔහු තදින්ම උරන වීය. ඔහුට කේන්තිය පාලනය කර ගැනිමට නොහැකිව රූපවාහිනි කැමරාවට පහර දෙමින් ප්‍රශ්න අසන ලද මාධ්‍යවේදියා ලගට ගොස් දැඩි කේන්තියෙන් තර්ජනාත්මකව පෙරලා ප්‍රශ්න කිරිමට යෑමේන් එම මාධ්‍යවේදී මහත් අසරණයට පත් වූ බැව් මෙම විඩීයෝ පටය නැරඹීමෙන් දැක ගත හැකිය.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් මෙරටේ කීර්තිමත් ප්‍රධාන පුවත්පත් වල මාධ්‍යවේදින් කිහිපදෙනකු සම්බන්ධයෙන්ද දූෂණ චෝදනා එල්ල කරනු ලැබීය.
හොරු කවුද කියල කෑ ගහනව෴ඕයි ෴මහින් දට නඩුවක් දාල පෙන්නන බැරිඋනානේ෴හූ...
ReplyDelete