නාමල්ගෙ නඩුව කල් යයි දෙන්නෙකුට ඉන්ටපෝල් වරෙන්තු
හෙලෝ කෝප් ආයතනයේ හා එන්.ආර් කන්සල්ටන් සමාගම් වලින් රුපියල් මිලියන 45 ක අයථා මුදල් ගණු දෙණුවක් කළැයි එෆ්.සී.අයි.ඩී ය විසින් මුදල් විශුද්ධි...
http://www.sathhanda.com/2016/09/blog-post_79.html
හෙලෝ කෝප් ආයතනයේ හා එන්.ආර් කන්සල්ටන් සමාගම් වලින් රුපියල් මිලියන 45 ක අයථා මුදල් ගණු දෙණුවක් කළැයි එෆ්.සී.අයි.ඩී ය විසින් මුදල් විශුද්ධි කරණය යටතේ පාර්ලිමේනතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (01දා) විභාගයට ගැනිණි.
සැකකරුවන් 6 දෙනා අතරින් විදේශගතව සිටින ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා යන සැකකරුවන් දෙදෙනාට නැවත් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළ අතර නඩුව දෙසැම්බර් 8ට කල් තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කළේය.
මෙම සමාගම් වල ගුවන් සේවිකාවක හා අධ්‍යක්ෂක වරියක් වූ නිත්‍යා සේනානි සමරනායක, විධායක නිලධාරිනියක වූ සුජානි බෝගොල්ලාගම හා නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවෝ 4 දෙනෙකු දැනට ඇප මත මුදා හැර තිබේ.

Related