පහුගිය ආණ්ඩුව NGO සැක කළා. මේ ආණ්ඩුවෙන් එහෙම බාදාවක් නෑ - චන්ද්‍රිකා

රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවලට සැකයක් තිබූ බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි. ...

රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවලට සැකයක් තිබූ බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

මේ නිසා පසුගිය දශකයක කාලය තුළ අන්තර්ජාතික ප්‍රජාව සම්බන්ධයෙන් ද අයහපත් ප්‍රතිරූපයක් වර්ධනය වූ බවද ඇය පෙන්වාදෙයි.

කෙසේ වුවද වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය නොවන සංවිධානවල කටයුතුවලට එතරම් බලපෑම් එල්ල වී නැති බවද ඇය සඳහන් කරයි.

විශේෂයෙන් රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ඇතැම් සංවර්ධන වැඩවලට එම සංවිධානවලට දැන් සෘජුවම සම්බන්ධවීමට අවස්ථාව ලැබීම ඊට හේතුව යැයි ඇය අද පැවැති උත්සවයකදී පැවසුවාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4568942525318521827

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item