අගමැති යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය විවෘත කරයි (PHOTOS)

යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අද සිදුකෙරුණා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාප...

යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අද සිදුකෙරුණා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදීයි.

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාමාජිකයින් ද සහභාගි වුණා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1462813371357573738

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item