පොලිස් නිලධාරීන් පිළිපැදිය යුතු ආචාර ධර්ම මෙන්න
දිවයින පුරා පොලිස් නිලධාරීන් අද (17) විශේෂ ප්‍රතිඥාවක් ලබාදුන්නා. ඒ, පොලිස් නිලධාරීන් වෙනුවෙන් සකස් කළ ආචාර ධර්ම පද්ධතිය පිළිපදින බවටයි. ...

https://www.sathhanda.com/2016/09/blog-post_233.html
දිවයින පුරා පොලිස් නිලධාරීන් අද (17) විශේෂ ප්‍රතිඥාවක් ලබාදුන්නා. ඒ, පොලිස් නිලධාරීන් වෙනුවෙන් සකස් කළ ආචාර ධර්ම පද්ධතිය පිළිපදින බවටයි.
මෙම ආචාර ධර්ම පද්ධතිය ජාතික පොලිස් කොමිසම විසින් සකස් කර තිබුණා.
පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී අද (17) පෙරවරුවේ ආචාර ධර්ම පද්ධතිය එළිදැක්වීම සිදුකෙරුණා. ඊට සමගාමීව දිවයින පුරා සියලු පොලිස් ස්ථානවලදී පොලිස් නිලධාරීන් මෙම ප්‍රතිඥාව ලබා දුන්නා.
පොලිස් නිලධාරීන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පහතින් දැක්වේ.
Related