ශ්‍රීපාදයේ හැදෙන දැවැන්ත හෝටල් සංකීර්ණය කාගේද - බැසිල් කියයි

මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන ශ්‍රීපාද කන්දේ ඉදිකරමින් ඇති දැවැන්ත හෝටල් සංකීර්ණය සම්බන්දයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ගාල්ල...

මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන ශ්‍රීපාද කන්දේ ඉදිකරමින් ඇති දැවැන්ත හෝටල් සංකීර්ණය සම්බන්දයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ගාල්ලේ පැවති උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කලේය.

ඔහු කියා සිටියේ ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8760716962458659730

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item