පොලිසිය වෙල්ගමගේ වත්ත පීරයි - හිස් අතින් ආපහු යයි

උසාවියෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ 50 ක පමණ පිරිසක් මතුගම ඩැනිස්ටර් වත්ත සොදිසි කළේය. අක්කර 400 කින් ය...

උසාවියෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ 50 ක පමණ පිරිසක් මතුගම ඩැනිස්ටර් වත්ත සොදිසි කළේය. අක්කර 400 කින් යුත් මේ වත්තේ හිමිකරු කුමාර වෙල්ගම මහතාය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව කියන ඩිෆෙන්ඩර් දෙකක් සොයා පරික්ෂණ පැවැත්වු නමුත් කිසිවක් එහි නොවු බව වාර්තා වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3102583045472453313

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item