විදුර වික්‍රමනායක ජන ගඟක් සමගින් පැමිණ මොරගහහේන බස් නැවතුම්පල චම්පිකට පෙර විවෘත කරයි

මොරගහහේන නව බස්නැවතුම්පොළ විවෘත කිරීම අද(13) පෙරවරු 9.30ට මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට ...



මොරගහහේන නව බස්නැවතුම්පොළ විවෘත කිරීම අද(13) පෙරවරු 9.30ට මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබියදී පෙරවරු 8.15ට  විශාල ජනතාවක් සමග එහි ගිය  එහි ගිය මන්ත්‍රී විදුර වික්‍රමනායක පීත්ත පටියක් කපා එය විවෘත කළේය.

නව බස් නැවතුම්පොළ විවෘත කිරීමට ඇමැති චම්පික රණවක ද එහි පැමිණි විශාල පිරිසක් මාර්ගය හරස් කරමින් එහි සිටීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. ආරක්ෂාව සඳහා ඉංගිරිය, හොරණ,මොරගහහේන ඇතුළු අවට සියලුම පොලිසිවලින් නිලධාරීන් 150ක් පමණ එහි කැඳවා ඇතැයි ද පොලිසිය කියයි.



  



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item