හම්බන්තොට වරාය එන මාසයේ චීනයට විකුණාවා– මුදල් ඇමති රොයිටර්ට කියයි.

චීන සමාගමකට හම්බන්තොට වරායෙන් 80%ක් විකුණා දැමීමට සියළු කටයුතු සූදානම් බව මුදල් ඇමති රවි කරුණානායක මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. ...

චීන සමාගමකට හම්බන්තොට වරායෙන් 80%ක් විකුණා දැමීමට සියළු කටයුතු සූදානම් බව මුදල් ඇමති රවි කරුණානායක මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

මේ සදහා වන ගිවිසුම නොවැම්බර් මාසයේ මුල් සති දෙක තුලදී අත්සන් තැබීමට හැකි වනු ඇතැයිද මුදල් ඇමතිවරයා එහිදී විශ්වාසය පල කර ඇත.
රොයිටර් වාර්තා මෙතනින්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3363699705520459060

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item