එට්කා මේ වසරේදී අත්සන් කරනවා. මෝඩි සහ මා තීරණය කලා - අගමැති ඉන්දියාවේදී

ඉන්දියාව හාශ්‍ රී ලංකාව අතර එට්කා ගිවිසුම මේ වසර අගදී අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේදී කියා සිටියේය.  මේ බව ඉන්දි...

ඉන්දියාව හාශ්‍ රී ලංකාව අතර එට්කා ගිවිසුම මේ වසර අගදී අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේදී කියා සිටියේය. මේ බව ඉන්දියන් එක්ස්ප්‍රෙස් පුවත්පත කර තියෙනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ තමන් අතර පැවති සාකච්චාවලදී මෙම තිරණයට එළැඹි බවද අගමැති වික‍්‍රමසිංහ පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ හා මැති ඇමතිවරැන් පිරිසක් මේ දිනවල ඉන්දියාවේ යෙදෙන නිල සංචාරයේදී ඉන්දීය අගමැතිවරයා හමු වී මෙම තීරණය ගෙන තිබේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1618999820500113391

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item