කම්කරුවන් යළිත් පාරට - කොළඹ -රත්නපුර වාහන ධාවනයට බාධා

වතුකම්කරුවන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ - රත්නපුර මාර්ගය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් මේවන විට අවහිර වී තිබේ. සිය දෛනික වැටුප රුපියල් 1000ක...

වතුකම්කරුවන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ - රත්නපුර මාර්ගය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් මේවන විට අවහිර වී තිබේ.

සිය දෛනික වැටුප රුපියල් 1000ක් කරන්නැයි බලකරමින් වතුකම්කරුවන් දින කිහිපයක සිට විරෝධතාවල නිරත වන අතර ඔවුන්ට රුපියල් 730ක දෛනික වැටුපක් ලබාදීමට වතු සංගම් එකඟතාවය පළ කළ බව කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2912372617259502747

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item