කෝප් කමිටුවේදී එජාපයෙන් තර්ජනය කලාද නැද්ද.. මෙන්න විඝණකාධිපති ඇත්ත කතාව

බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවට විගණකාධිපති වාර්තාව ඉදිරිපත් කිරීම හේතුවෙන් තර්ජනයට ...

බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවට විගණකාධිපති වාර්තාව ඉදිරිපත් කිරීම හේතුවෙන් තර්ජනයට ලක් වූයේදැයි පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී විඝණකාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විසින් කල විමසීකදී ඔහු එය බැහැර නොකරමින් පිලිතුරු දුන්නේය.

සුමාන දෙක තුන සිදුවීම්වලට ඔව් හෝ නෑ කියා පිළිතුරු දීම අසාධාරණ බව පමණක් විගණකාධිපතිවරයා කියා සිටියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5131424461389667050

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item