කෝප් සම්පූර්ණ වාර්තාව
කොටස් වෙළෙඳපොළ රහසිගත තොරතුරු ලබාගෙන තම වාසියට නීති විරෝධී ලෙස නුදෙනු කළ බවට චෝදනා ලැබ මීට මාස තුනකට පෙර මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කළ ශ්...

https://www.sathhanda.com/2016/10/blog-post_587.html
ශ්‍රී ලංකා සම්භවයක් සහිත සිංගප්පූරු ජාතිකයකු වන මහේන්ද්‍රන් තම බෑනාට කොටද් වෙළෙඳපොළ අභයන්තර රහස් තොරතුරු දුන් බවට චෝදනාවලට ලක් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසියක දී ඩොලර් මිලියන ගණනින් ලාභ ඉපැයීමට එමඟින් අවස්ථාව සැලසිණැයි ද චෝදනා එල්ල විය.
පසුගිය ජූලි මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහේන්ද්‍රන් එම තනතුරෙන් ඉවත් කළ අතර ඔහුටත් ආණ්ඩුවටත් එල්ල වූ මහජන පීඩනය ඊට හේතුවිය. ඉන් අනතුරුව ඔහුට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඔහු නියෝග කළේය.
වත්මන් ආණ්ඩුවේ කමිටුවක් මගින් මහේන්ද්‍රන් එම චෝදනාවලින් නිදහස් කළේය. බැඳුම්කර ගනුදෙනුවලට ඔහුගේ සෘජු සම්බන්ධයක් නැතැයි ද එම කමිටුව කීය. කෙසේ වෙතත් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන්, පරීක්ෂණයක් සිදු කිරීමට ආණ්ඩුවට සිදුවිය.
Related