භූමිභෝල් රජුට ජනපති පුෂ්පෝපාහාර දක්වයි

තායිලන්ත භූමිභෝල් අදුල්යාදේ රජුගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) තායිලන්ත තානාපති නිලනිවසේ දී පුෂ්පෝපාහාර දැක්වී...

තායිලන්ත භූමිභෝල් අදුල්යාදේ රජුගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) තායිලන්ත තානාපති නිලනිවසේ දී පුෂ්පෝපාහාර දැක්වීය.

අභාවප්‍රාප්ත භූමිභෝල් සිය රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ප්‍රසාදය දිනාගනිමින් පරාර්ථකාමී සේවයක් ඉටුකළ අයෙක් බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත්කළේ..







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2563450005427762612

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item