හිටපු හමුදාපති දයා රත්නායක ජනපති කොමිසමට
හිටපු හමුදාපතිවරයෙකු වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවට අද (20) පැමිණ...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
http://www.sathhanda.com/2016/10/blog-post_997.html
![](http://sinhala.asianmirror.lk/media/k2/items/cache/e9740aa67920076d9208040178049767_L.jpg)
ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
අද පෙරවරුවේ එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට මීට පෙර දැනුම්දීමක් කර තිබේ.
ඒ අනුව උදෑසන 10.00 ට පමණ ඔහු කොමිසම හමුවේ පෙනී සිටියේය.
Related