ශිරාල් හා බෝපගේ ඉවත්කරන්නැයි ජනපතිට බලපෑම් - ජනපති කන් නොදෙයි!

ජනාධිපති මාධ්‍ය අංශයේ උපදේශකයකු වන නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ එම තනතුරු වලින් ඉවත්කරන්නැයි එක්සත...

ජනාධිපති මාධ්‍ය අංශයේ උපදේශකයකු වන නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ එම තනතුරු වලින් ඉවත්කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එජාප හා ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් පෙරේදා හමුවූ අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර බේදයක් ඇති කිරීමට එම නිලධාරීන් දෙදෙනා කටයුතු කරන බව පවසා ඇති එජාප ඇමතිවරුන්, යහපාලන ආණ්ඩුවේ පැවැත්මට ඔවුන් දෙදෙනා ගෙන් බාධාවක් වී ඇති අවධාරණය කර තිබේ.

යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත්කරන්නැයි ද ඔවුන් ඉල්ලා ඇත.

කෙසේවුවද, ජනාධිපතිවරයාට ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3558104372674459361

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item