හිටපු හමුදාපති දයා රත්නායක ජනපති කොමිසමට

හිටපු හමුදාපතිවරයෙකු වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවට අද (20) පැමිණ...

හිටපු හමුදාපතිවරයෙකු වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවට අද (20) පැමිණියේය.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

අද පෙරවරුවේ එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට මීට පෙර දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව උදෑසන 10.00 ට පමණ ඔහු කොමිසම හමුවේ පෙනී සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4840974475802933415

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item