දහම් සිරිසේන සමාජ ශාලාවට සහ එහි සේවකයන්ට පහරදෙන CCTV වීඩියෝව මෙන්න (UPDATED)

දහම් සිරිසේන සමාජ ශාලාවට ඇතුල්වූ අකාරය ජනාධිපති පුත් දහම් සිරිසේන ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසක් සමග පැමිණ කොළඹ සමාජ ශාලාවකට පහර දීම ...

දහම් සිරිසේන සමාජ ශාලාවට ඇතුල්වූ අකාරය
ජනාධිපති පුත් දහම් සිරිසේන ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසක් සමග පැමිණ කොළඹ සමාජ ශාලාවකට පහර දීම සම්බන්දයෙන් මින් පෙර අප වාර්තා කරනු ලැබුවා. එම අවස්ථාවට පසුව පැමිණි පිරිසක් විසිත් ඒ අවට සහ සමාජ ශාලවේ CCTV දර්ශන මකා ගොස් ඇති බවත් වාර්තා වුනා. මේ අතරඑම අවස්ථාවේ CCTV දර්ශන පටයක් අපවෙත ලැබී තිබෙනවා.

මෙය 2016 ඔක්තෝබර් 8 වන දින ලෙස CCTV දත්තයන් සටහන් වී ඇති අයුරු

මේ කළමනාකරු යැයි කියන  කිස්ටෝපර් කෙන් අදාළ විඩියෝව හරහා කියා සිටින්නේ යම් සිදුවිමක් සිදු බවත් මෙම සිදුවීමට අදාලව ප්‍රභූ පුතෙක් සහභාගි වී ඇති බව සඳහන් කරමින් විවිධ මාධ්‍ය සහ විවිධ පුද්ගලයන් විසින් පටු දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන බව පෙනී යන හෙයින් එම අසත්‍ය ප්‍රකාශ සිදු නොකරන ලෙසටද ඔවුන් ඉල්ලීමක් කොට තිබේ.  

කිස්ටෝපර් කෙන් සිද්ධිය පිළිබඳව රාත්‍රී සමාජ ශාලාවේ කළමණාකාරිත්වය හා ආරක්ෂක අංශ පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ල දහම්ගේ බලපෑම මත පැමිණිල්ලේන් පැයකට පසුව ඉල්ලා අස්කර ගත් අතර අදාළ විඩියෝවට අනුව ඔහුන්ට අනුව ප්‍රභූවරයෙකුගේ පුතෙකු නොසිටි බවට පුලු පුලා කිමට සමාජ ශාලාවේ කළමණාකරුවා උත්සහ ගන්නා අතර එදින රාත්‍රීයේ සිරිසේන ජනාධිපතිවරයාගේ මැර පුත් දහම් සිරිසේන කොළඹ කොම්පඥ්ඥවීදියේ ‘Clique’ රාත්‍රී සමාජ ශාලාවට පැමිණෙන අයුරු හොදින් බලන්න.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5229590942551890120

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item