මරදනාමඩමි හි ප්‍රභාකරන්ගේ පෝස්ටර් අලවයි(PHOTOS)

LTTE නායක ප්‍රභාකරන්ගේ ඡායරුපය සහ ජාතික සංකේත යනුවෙන් සඳහන් කල පෝස්ටර් යාපනයේ මරුදනාර්මඩම් තැපැල් කාර්යාලය ඉදිරිපිට ඇති බස් නැවතුම් පල තුල...


LTTE නායක ප්‍රභාකරන්ගේ ඡායරුපය සහ ජාතික සංකේත යනුවෙන් සඳහන් කල පෝස්ටර් යාපනයේ මරුදනාර්මඩම් තැපැල් කාර්යාලය ඉදිරිපිට ඇති බස් නැවතුම් පල තුල අලවා ඇත. 

‘ජාතික නායක’ යනුවෙන් සඳහන් කල ප්‍රභාකරන්ගේ ඡායාරුපයක්, ‘ජාතික සංකේත’ යනුවෙන් සඳහන් කර එම ඡායාරුප ඇතුලත් පෝස්ර් සහ කොටි සංවිධානයේ අනුස්මරණ දිනයන් සඳහන් අත්පත්‍රිකා  අද(10) දින අදාල බස් නැවතුම්පොල තුල අලවා තිබී ඇත. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4171583916971749777

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item