2016 වසරේ බිලියන 7ක කොකේන් කිලෝ 500කට වඩා ගෙනවිල්ලා - වැටලීම් පොලිසිය විසින්

ඔරුගොඩවත්ත කන්ටේනර් බහාලුම් අංගනයේ කන්ටේනරයක තිබි හෙරොයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනිමේ සිද්ධියට මුල් වූයේ පොලීසිය බව පොලිස් මා...

ඔරුගොඩවත්ත කන්ටේනර් බහාලුම් අංගනයේ කන්ටේනරයක තිබි හෙරොයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනිමේ සිද්ධියට මුල් වූයේ පොලීසිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සිද්ධියට ශ්‍රී ලංකා රේගුව මුල්වූ බවට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තොරතුරු වාර්තා කළත් එ ්සඳහා මුල් වූයේ පොලීසිය බවද පොලිස් මාධ්‍ය අංශය කියයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1861566579021149015

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item