ශ්‍රී ලංකා ඉනිම ලකුණු 504ට සීමා වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 504...

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 504ට දැවී ගියේය.

ලකුණු 112ට කඩුලු හතරක්ව පැවැති ශ්‍රි ලංකා ඉනිම උපුල් තරංග, ධනංජයද සිල්වා හා අසේල ගුණරත්න ඇතුළු පසුපෙළ පිතිකරුවන් විසින් ලකුණු 504ක් දක්වා රැගෙන ආහ.

ධනංජයද සිල්වා හා අසේල ගුණරත්න ශතක වාර්තා කළ අතර ග්‍රැහැම් ක්‍රීමර් හා ඩොනල්ඩ් ටිරිපානේ කඩුලු තුන බැගින් බිඳ හෙළුහ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8805502216048880845

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item