හමුදා කුමන්ත්‍රණයක් එයි තමයි

මේ වන විට රට තුල ඇති වී තිබෙන තත්වය මත හමුදා පාලනයක් සිදුවිය හැකි යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කල ප‍්‍රකාශයෙන් ...

මේ වන විට රට තුල ඇති වී තිබෙන තත්වය මත හමුදා පාලනයක් සිදුවිය හැකි යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කල ප‍්‍රකාශයෙන් ඔහු අදහස් කල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මේ ආකාරයේ පාලනයන් පැවති සෑම රටකම අවසානයේ හමුදා පාලනයන් ඇති වූ බවත් දැනටද මෙරට ක‍්‍රියාත්මකව ඇත්තේ පොලිස් පාලනයක් බවත්ය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2497585639682984491

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item