වෙඩි තබා තවත් අයෙකු ඝාතනය කරයි

මිනුවන්ගොඩ පීල්ලවත්ත ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල අද (24) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගියා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප...

මිනුවන්ගොඩ පීල්ලවත්ත ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල අද (24) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගියා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්. විවිධ අපරාධ සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබූවෙකු බව  වාර්තාකරු පැවසුවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සැක කරන්නේ. කෙසේ වෙතත් සැකකරුවන් කිසිවෙකු මෙතෙක් හඳුනාගෙන නැහැ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7071847780355343579

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item