මහින්ද චීන චාරිකාව අරඹයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සංචාරයක් සඳහා අද (23) උදෑසන චීනය බලා පිටත්ව ගියා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ, හිටපු අමාත්‍...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සංචාරයක් සඳහා අද (23) උදෑසන චීනය බලා පිටත්ව ගියා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබංඩාර ද මෙම සංචාරයට එක්ව සිටිනවා.

උදෑසන 7 යි 15 ට යූ. එල්. 882 දරණ ශ‍්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් චීනය බලා පිටත්ව ගිය බව වාර්තා වේ. දෙසැම්බර් මස පළමු වන දා දක්වා මහින්ද රාජපක්ෂ මහතා චීනයේ රැඳී සිටිනු ඇති. ලබන 28 වන දා ඔහු චීන රජයේ ප‍්‍රධානීන් හමුවීමට නියමිතයි. චීනයේ විහාරස්ථාන කිහිපයක සහ වෙළදකලාප කිහිපයකද සංචාරය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු වනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8923479510678571903

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item