කලින් ආණ්ඩුවත් එක්ක බැලුවාම සුළු සිදුවීමක්!

වර්තමානයේදී සිදුව ඇති මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදුවීම පෙර පැවති ආණ්ඩුව සමයේදී මහබැංකුව සම්බන්ධව සිදුවූ සියළු වංචාවලට සාපේක්...



වර්තමානයේදී සිදුව ඇති මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදුවීම පෙර පැවති ආණ්ඩුව සමයේදී මහබැංකුව සම්බන්ධව සිදුවූ සියළු වංචාවලට සාපේක්ෂව සුළු සිදුවීමක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

විපක්ෂ කණ්ඩායම් විසින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මෙම මහබැංකු සිදුවීම භාවිතා කරන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් අමතා සරත් ෆොන්සේකා මේ බව කියා සිටියේය.

මේ අතර සේවා විශ්‍රාම වැටුප් ලබාගැනීම වෙනුවෙන් රණවිරුවන් විසින් උද්ඝෝෂණ සිදුකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කළ අතර එහිදී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින් දැනටමත් ඒ සඳහා විසදුම් ලබාදී ඇති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8663189792827009010

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item