මහින්දට නඩු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ. ගිය මැතිවරණ කාලයේ ලංගමයෙ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

ගිය මැතිවරණ කාලයේ ලංගමයෙන් ලබාගත් බස්වලට මුදල් නොගෙවුවේ බවත් ඉන් රුපියල් මිලියන 142.5ක වංචාවක් කර ඇති බවත් පිමිණිල්ලේ දැක්වෙයි.

මෙම නඩුවේ මීට පෙර වගඋත්රකරුවන් ලෙස නම් කරනු ලැබ සිටි සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, හිටපු ශ්‍රීලනිපයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාගේ නම් සංශෝධිත පැමිණිල්ලක් මගින් ඉවත් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5142296133401163429

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item