පිටකොටුව අවට දැඩි රථවාහන තදබදයක්
යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය විසින් ඊයේ (31) ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියා...
http://www.sathhanda.com/2016/11/blog-post_49.html
යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය විසින් ඊයේ (31) ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඒ හේතුවෙන් මේ වනවිට ඕල්කට් මාවත, පිටකොටුවේ සිට කොළඹ කොටුව දෙසට තවදුරටත් අවහිර වී ඇතැයි වාර්තා වේ.
පොලිස් රථවාහන අංශය සඳහන් කළේ පිටකොටුව අවට ඇති වී තිබෙන මෙම වාහන තදබදය හේතුවෙන් ඒ හා සම්බන්ධිත මාර්ගවල ද රථවාහන තදබදයක් ඇති විය හැකි බවයි.
මෙම ආබාධිත රණවිරුවන් කොළඹ කොටුව - දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන්නේ ඊයේ දහවල් සිටය.
Related